Labels

downloads සදහාම වැඩිදියුණු කරන ලද Chrome බ්‍රවුසරය


මේ tourch browserක download කිරීම් සදහාම වැඩිදියුණු කරපු browser එකක්. chrome කියන්නේ open source browser එකක්.එකේ ඒ codes භාවිතා කරලා තම මේක හදලා තියෙන්නේ.ඒ නිසා බැලූ බැල්මටම මේක chrome එක වගේම තමා.

හැබැයි ඉතින් මේක chrome එකට වඩා ගොඩක් වැඩ වලට පහසුකම් දක්වනවා.මේකත් එක්ක download manager එකක් තියනව.ඒ නිසා ඕන එකක් ලේසියෙන් download කරගන්ඩ පුලුවවන්. Youtube videos download කිරීමට වගේම ඕනෑම site එකක තියන video එකක් පහසුවෙන්ම බාගන්ඩ පුළුවන්.


ඒ වගේම මේකේ තියන තවත් විශේෂම දෙයක් වෙන්නේ මේකේ Torrent downloader එකකුත් අන්තර්ගත වීමයි.ඒ නිසා torrent file එකක් download කරන්ඩ ඕන උනාම වෙන වෙන softwear හොයා හොයා ඉන්ඩ ඕනේ වෙන්නේ නෑ.


ඔයාල දැනට භාවිතා කරන්නේ chrome browser එකනම් එකේ තියන bookmarks වගේම history එකත් ලේසියෙන්ම මේ tourch browser එකට import කරනගන්න පුළුවන්.මේ ගැන දන්න අයත් ඇති.ඒත් මම හිතනවා දන්නේ නැති ඇයට වැදගත් වෙයි කියලා....

ඔය විස්තර ඇති.එහෙනම් මේක පල්ලෙහායන් download කරගන්න.



CD එකකට PassWord දාමු

මේක දන්න කස්ටිය එහෙම ඇති ඔන්න මං මෙ දාන්නෙ නොදන්න අයට යමක් ඉගෙන ගන්න
[දන්න කස්ටියත් හොරාට බැලුවට කමක් නැ  ]
ගොඩක් අයට තියෙන ප්‍රශනයක් නෙ තමන්ගෙ පුද්ගලික දත්ත ආරාක්ශා කරගන්න ගන්න අමාරු වීම
( දැං සැහෙන්න දත්ත හොරු ඉන්නවනෙ)
දැං ඔහොම ඉන්න අතරෙ සමහරුන්ට හිතෙනවා අපෙ තියෙන වටිනාම දත්ත වල Backup එකක් ගහලා තියන්න CD හො DVD වල, 
හොද අදහසක් වගෙම ටිකක් අවදානම් නේද?
මොකද දත්ත හොරුන්ට අපෙ CD එකක් උස්සන එක හරිම ලේසි වැඩක් නෙ..
මම දැං කියන්න යන්නෙ 
වටිනා හා පුද්ගලික දේවල් වල පිටපත් අරගන්න විට (CD හො DVD ) වලට ඒ තැටි ආරක්ශා කර ගන්න විදියක් 
එ කොහොමද ආරක්ශා කරන්නෙ?
(මුලින්ම අහන ප්‍රශ්නෙ  )
මෙන්න මෙහෙමයි වැඩෙ වෙන්නෙ,
පොඩි සොෆ්ට් එකකින් තමා වැඩෙ වෙන්නෙ 
(පොඩි කිව්වට ඩොලර් 34.95)
හරි එහෙනම ගැජට් එක බාගෙනම කතාවට බහිමුකො
මෙන්න බා ගන්න එහෙනම්
http://www.mediafire.com/?9ay4yblcmbt5n6q 
(බා ගැනීමෙ ලින්කුව)
බය වෙන්න කිසිම දෙයක් නැ පිරිසිදු ක්‍රැක් එකක් එක්ක තමයි තියෙන්නෙ 
හරිද බා ගත්තනම්
ඕක ඉන්ස්ටෝල් කර ගන්නකො
හැබැයි C එකට දාන්න ඔනෙ අනිවාර්යෙන් මොකද පැච් එක හදලා තියෙන්නෙ C එකට ගැලපෙන්න
එහෙනම් ඉන්ස්ටෝල් එහම කරලා පැච් එකත් දාගන්නකො
පැච් කරන්නත් වැඩි දෙයක් නැ පැච් එක ඔපෙන් කරා 
පැච් කියන බොත්තම එබුවා  සරලයි
මෙ තියෙන්නෙ පැච් එකෙ රුපයක්


හරි එහෙනම්
ඕක ඉන්ස්ටෝල් කරගෙන්න
දැං තියෙනෙ ඉතිං write කරන්න 
හොයා ගන්න කො හිස් CD 1ක් හො DVD එකක්
හරි එහෙනම් සිඩි එක රයිටැරෙට දාලා එහෙම ඔපෙන් කරගන්න අපෙ අලුත් සොෆ්ට් වෙයාර් එක
GiliSoft Secure Disc Creator 2.3 
( CD එකක් හො DVD එකක් නොදමා කරන්න බැ ඔන්න )
දැන් ඔය සොෆ්ට් එකෙන් තියෙනවා නෙ බටන් එකක් 
Add files කියලා,
අන්න ඒක ඔබන්න 
එහෙම ගියාම එනවා මෙන්න මෙහෙම එකක්


explorer view කියන කොටසෙ තියෙන්නෙ අපෙ මැචිමෙ තියෙන දත්ත..
ඔය ඊට පහලින් තියෙන සුදු කොට්ටට තමයි අපි රයිට් කරන එව්වා දාන්නෙ Disc Layoutකියන්නෙ එතන
දැං explorer view කියන එකෙන් රයිට් කරන්න ඕනෙ දෙවල් තියෙන ඩ්‍රයිව් එක හො ෆොල්ඩෙර් එක තොරන්න.
ඊට පස්සෙ
එ ඩ්‍රයිව් එකෙක් හො ෆොල්ඩෙර් එකෙ තියෙන එව්වා පෙන්වනවා දකුනු පැත්තෙන්.
රයිර් කරන්න ඔනෙ දෙවල් ටික ඔහොම තියා ගෙන
යමු පාහල සුදු කොටුවට 
එකෙන් තොරගන්න පුලුවන් Secure Area එකද නැතනම් public area එකද කියලා.
පාස්වර්ඩ් දාන්න ඕනෙ නම් secure area එකට දාන්න
එහෙම දාන්න ඕනෙ නම් Disc layout කියන තැනෙන් තොරන්න secure area කියන එක.
එහෙම තොරලා 
අර උඩින් තියෙන අපිට රයිට් කරන්න ඕනෙ එව්වා ඇදලා දාන්න (drag & drop) 
එහෙම ඇදලා දාලා ඔය වින්ඩො එක close කරලා දාන්න 
හරි නෙද?
දැන් පේන විදිය.



එ විදියට අවශ්‍ය දත්ත ටික දාගෙන ඔබන්න Burn කියන බටන් එක.
එහෙම එබුවම එනවා වින්ඩො එකක් 
අපිට කැමති පාස් එකක් තෝරන්න..
කැමති පාස් එකක් දාගන්න..
තහවුරු කිරිම සදහා නැවත එයම ලබා දෙන්න පහලින් තිබෙන තැනට
දැන් ඔක්කොම හරි 
ok කරලා දාන්නකො 
දැන් රයිට් වෙන්න පටන් ගනිවි…
හැබැයි writer එකෙ ලයිට් එක වැඩ කරන්න ගන්නෙ 20% විතර ගියාම ඒක නිසා බය වෙන්න එපා.
සම්පුර්න රයිට් උනාම සිඩි එක ඔටො එලියට එනවා.. මෙහෙම මැසෙජ් එකකුත් එක්ක
හරි දැන් වැඩෙ ඉවරයි…



මෙය මගින් ලියන සිඩි ඔපෙන් කිරීම සදහා මෙම සොෆ්ට් එක තිබෙන PC ම ඕනෙ වෙන්නෙ නැත.
(portable විදියට වැඩ කරන නිසා)
මෙන්න මෙහෙම තමයි අපි හදා ගනිපු CD පෙන්වන්නෙ ඔපෙන් කරන්න ගියාම
(මෙ අවස්තාවෙදි මගෙ පරිගනකයෙ මෙම සොෆ්ට් එක නොමැත)



CD එකකට PassWord දාමු

මේක දන්න කස්ටිය එහෙම ඇති ඔන්න මං මෙ දාන්නෙ නොදන්න අයට යමක් ඉගෙන ගන්න
[දන්න කස්ටියත් හොරාට බැලුවට කමක් නැ  ]
ගොඩක් අයට තියෙන ප්‍රශනයක් නෙ තමන්ගෙ පුද්ගලික දත්ත ආරාක්ශා කරගන්න ගන්න අමාරු වීම
( දැං සැහෙන්න දත්ත හොරු ඉන්නවනෙ)
දැං ඔහොම ඉන්න අතරෙ සමහරුන්ට හිතෙනවා අපෙ තියෙන වටිනාම දත්ත වල Backup එකක් ගහලා තියන්න CD හො DVD වල, 
හොද අදහසක් වගෙම ටිකක් අවදානම් නේද?
මොකද දත්ත හොරුන්ට අපෙ CD එකක් උස්සන එක හරිම ලේසි වැඩක් නෙ..
මම දැං කියන්න යන්නෙ 
වටිනා හා පුද්ගලික දේවල් වල පිටපත් අරගන්න විට (CD හො DVD ) වලට ඒ තැටි ආරක්ශා කර ගන්න විදියක් 
එ කොහොමද ආරක්ශා කරන්නෙ?
(මුලින්ම අහන ප්‍රශ්නෙ  )
මෙන්න මෙහෙමයි වැඩෙ වෙන්නෙ,
පොඩි සොෆ්ට් එකකින් තමා වැඩෙ වෙන්නෙ 
(පොඩි කිව්වට ඩොලර් 34.95)
හරි එහෙනම ගැජට් එක බාගෙනම කතාවට බහිමුකො
මෙන්න බා ගන්න එහෙනම්
http://www.mediafire.com/?9ay4yblcmbt5n6q 
(බා ගැනීමෙ ලින්කුව)
බය වෙන්න කිසිම දෙයක් නැ පිරිසිදු ක්‍රැක් එකක් එක්ක තමයි තියෙන්නෙ 
හරිද බා ගත්තනම්
ඕක ඉන්ස්ටෝල් කර ගන්නකො
හැබැයි C එකට දාන්න ඔනෙ අනිවාර්යෙන් මොකද පැච් එක හදලා තියෙන්නෙ C එකට ගැලපෙන්න
එහෙනම් ඉන්ස්ටෝල් එහම කරලා පැච් එකත් දාගන්නකො
පැච් කරන්නත් වැඩි දෙයක් නැ පැච් එක ඔපෙන් කරා 
පැච් කියන බොත්තම එබුවා  සරලයි
මෙ තියෙන්නෙ පැච් එකෙ රුපයක්


Hardware සිංහලෙන් වීඩියෝ පාඩම්මාලාව.

යාලුවනේ මම අද ගෙනාවා පරිගණක හාඩ්වෙයා සිංහලෙන් වීඩියෝ පාඩම් මාලාවක්. මගේ යාලුවෙකුගෙනුයි මට මේ වීඩියෝ පාඩම් මාලාව තියන සී.ඩී එක හම්බ වුනේ. පරිගණකය අද අප අතර වඩාත් ප්‍රචලිත, නැතුවම බැරි උපකරණයක් වෙලයි තියෙන්නේ. මෑත අතීතයේ සුඛෝපබෝගී භාණ්ඩ ගණය‍ට අයත් වූ පරිගණකය අද වන විට බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක් වී ඇති බව අපි හැමෝම දන්නා කරුණක්. ඉතින් මම හිතනවා මේ හාඩ්වෙයා පාඩම් වීඩියෝ ටික පරිගණකය පරිශීලණය කරන අප සැමටත්, ආධුනිකයින්ටත් හොඳ අත්වැලක් වේවි කියලා. හොඳ යමක් අපට ලැබුනොත් ඒ දෙය අනිත්අය අතරත් බෙදාගැනීම යහපත් දෙයක් වනවා. ඒ නිසා මම මේ වීඩියෝ පාඩම් මාලාව mediafire වලට අප්ලෝඩ් කලා. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ටිකක් හෙමින් වැඩ නිසා මේ වැඩේට මට පැය 12කට වැඩිය කාලයක් ගියා. දෙතුන් වතාවක් කනෙක්ෂන් එකත් ඩිස්කනෙක්ටුත් වුණා. කොහොම කොහොම හරි අන්තිමට ඔක්කොම වීඩියෝ ටික mediafire වලට දාගත්තා. ඉතින් පාඩම් මාලාව ඕන කරන කට්ටිය ඔය වීඩියෝ ටික බාගන්නකෝ.

මෙතැනින් බාගන්න





1.Introduction

2.Hard Disc Drive

3.Processor


4.Ram

5.Power Supply


6.Cables

7.Optical Drive 

8.Peripheral Device

9.Motherboard

10.Tools & Equipment

11.Assembling

12.System Installation

13.Disassembling

14.Troubleshooting

සටහන:
මේ වීඩියෝ ඔක්කොම flv ෆෝමැට් එකෙයි තියෙන්නේ. ඉතින් මේවා ඔයගොල්ලන්ගේ මීඩියා ප්ලේයර්ස් වල(උදා: windows media player) හදිසියේවත් play නොවුනොත් මෙතනට ගිහිල්ලා k-lite codec pack එකdownload කරගෙන install කරගන්න.

නොමිලේ සුද්ද කරමු

කම්පියුටරේ හාඩ් එක බලාගෙන ඉන්නකොටම පිරෙනවා නෙට් යද්දී. අපිට ඉතින් ඕවා ක්ලීන් කරගන්න ඩිස්ක් ක්ලීන් අප් තිබුනත් ඊට වඩා ගොඩක් වැඩ කරගන්න පුළුවන් නොමිලේ ලැබෙන සොෆ්ට්වෙයා එකක් තමයි මම අද දෙන්න යන්නෙ. ඒ තමයි CCleaner. මේකෙන් පහසුවෙන් රෙජිස්ට්‍රිය ක්ලීන් කරගන්නත් පුළුවන්. හොඳම දේ තමයි පයිරේට් කතන්දර මුකුත් නැතුව මේක 100% free වීම. එහෙනම් කට්ටිය අරන් බලන්න.කමෙන්ට් එකක් එහෙමත් දාල යන්න අමතක කරන්න එපා 




.::Data කපාගන්නැතුව පස්ටම විදිහට අප්ලෝඩ් කරමුද...?::.



හිකි හිකි බය උනාද?... නෑ නේ..? මේකනං පස්ටම ආතල් වැඩේ මම කරලා බැලුවා වැඩේ හරි.. මම මේ නෙට් එකේ රවුම් ගගහ ඉන්න කොටයි හම්බුනේ ඕං මුලින්ම කියනවා රීපෝස්ට්නං සොරි හොදේ...

මේක මාර වැඩකෑල්ල හරියට ටොරෙන්ට් වගේ..... මේකෙදි වෙන්නේ අපි කිසිම තැනකට ෆයිල් එකක් අප්ලෝඩ් කරන්නේ නැතුව ෆයිල් ශෙයාකරන එකයි. ඒ වගේම Sign up වීමක් අවශ්‍ය වෙන්නෙත් නෑ. හරිම ලේසියි වැඩේ.



හා හා කෑ ගහන්න එපා ඉන්නකෝ... 

පියවර2:
ෆයිල් එක තෝරපුගමන් එතන වැටෙනවා යුරල් එකක් මේක තමයි වැඩේට වැදගත් වෙන්නේ.. මේ යුරල් එක කොපි කරගන්ඩ ඕනේ.


ඕනෙනම් ඔය රූපේ තියනවා වගේ පාස්වර්ඩ් එකකුත් දාගන්ඩ අපිට පුළුවන්.

පියවර3:
දැන් ඉතිං ෆයිල් එක ලබාගන්න කෙනාට මේ යුරල් එක දුන්නහම වැඩේ අහවරයි.. පාස්වර්ඩ් එකක් දැම්මනම් එකත් දෙන්ඩ.. එයාට තියෙන්නේ බාගන්ඩ විතරයි..




මෙන්න සයිට් එකට යන ලින්ක් එක Files Over Miles

වැදගත්: කාටහරි මේක බාගන්ඩ වෙන්නේ අප්ලෝඩ් කරපු කෙනාගේ බ්‍රව්සරේ ඕපන්වෙලා තියෙනකම් විතරයි..


ලෝකයේ හොඳම computer එකක් ගන්නේ කොහොමද ?

හොඳම computer එකක් ගන්නේ කොහොමද ?

ගොඩක් අය පරිගණකයක් ගන්නකොට උත්සාහ කරන්නේ දැනට තියන හොදම computer එක ගන්න හදන එක. ඒ අය හිතන්නේ එහෙම ගත්තහම සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් කියලා වගේම අනිත් එක්කෙනාට වඩා ලොකු එකක් ගැනීමේ අදහසත් ඒ අය ළඟ තියනවා . ඔබ අද ගත්ත computer එක මේ මාසේ තියෙන හොදම computer වෙන්න පුලුවන්. එත් මතක තියාගන්න මාසෙකින් පස්සේ ඔය computer එක පරණ බව. ඒ හින්ද තමාට තමාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි තෝරාගන්න උත්සහ කරන්න.

ඒ විතරක් නෙමේ මේ ගැනත් සිතන්න.

Processor / CPU / Central Processing Unit

මේක තම පරිගණකයක වැදගත්ම කොටස . දැන් නම් Market (වෙළද පොලේ) එකේ තියෙන්නේ Core 2 Duo / Core i3 / Core i5 / Core i7 මේ වගේ Processors තමා . මේවා වලින් Intel සමාගමට අනුව Desktop/Laptop පරිගණක සදහා තියන ඉහලම Processor එක Intel Core i7 Processor එක . එහි වේගය හා එහි ඇති තාක්ෂණයන් ඉහත තියෙන හැම Processor එකකකටම වඩා ඉහළින් තිබීම තමා ඒකට හේතුව . නමුත් තමන් පරිගණකයක කරන වැඩ අනුව ගැලපෙන processor තෝරාගන්න ටිකක් හිතලා බලන්න ඕනේ. මොකද මේවා මිල ගනන් වලින් වෙනසක් හා වේගය අතින් වෙනසක් තියෙන්නවා. ඒ විතරක් නෙමේ, Processors වල තියෙන්නවා Cache Memory (L1, L2, L3)කියල කොටසක්, ගොඩක් කට්ටිය මේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ . දැනට නම් Cache Memory 1MB – 12 MB දක්වා අලුත් CPU වල තියෙන්නවා. Cache Memory වැඩි වෙන තරමට පරිගණකයේ වේගය හොඳ මට්ටමක තියාගන්න පුලුවන් , නමුත් Cache Memory වැඩිවෙත්ම එම Processor එකේ මිල වැඩිවෙන බව මතක තියා ගන්න. අපි මෙහෙම හිතමුකෝ , ඔන්න අපි කඩේකට ගියා , Processor වර්ග 2 ක් තියෙන්නවා


Intel Core 2 Duo 2.9 GHz [ 2 MB Cache Memory ] – Rs. 20000.00

Intel Core 2 Duo 3.2 GHz [ 4 MB Cache Memory ] – Rs.20000.00

මේ වගේ වෙලාවක ඔය තෝරාගන්න ඕන 4 MB Cache Memory එකක් තියෙන Processor එක. මොකද දන්නවද ? මේ Processor 2 වැඩ කරන කොට පැහැදිලි වෙනසක් Intel Core 2 Duo 2.9 GHz [ 2 MB Cache Memory ] වලට වඩා Intel Core 2 Duo 3.2 GHz [ 4 MB Cache Memory ] බලගත්තහැකි . නමුත් මෙය යලිත් වෙනස් වෙනවා තමන් එම පරිගනකයේ කරන වැඩ අනුව.

තවත් CPU වල එන දෙයක් තමයි Core ගණන. මෙයින් අදහස් කරන්නේ එක CPU/Processor එකක් තුල Processor කීපයක් තීබීමයි. උදාහරණයක් ලෙස අපි Intel i7 CPU එකක් ගත්තොත් එහි Core 2කේ සිට 6දක්වා තියනවා. මෙයිනුත් පේනවා i7 එකක් ගැනීමෙන් පමණක් පරිගණකය වේගවත් නොවන බව, i7 CPU එකේ විවිධ මාදිලි තියන බව, එයින් තමන්ට ගැලපෙන processor එක එහි මාදිලි අනුව තෝරාගන්න ඕනේ කියන එක. Intel Core i5 චලද Core 2 කේ සිට 4 දක්වා තියනවා. සමහර විට i5 core 4 ඇති එකක වේගය i7 core 2 අකක් ඇති එකකට වඩා වැඩි වෙන්න පුලුවන්. අලුතෙන් එන Sandy Bridge තාක්ෂණය යොදාගන්න Intel CPU වල VGA පවා දැන් එනේ CPU එක තුලයි. මේවාත් CPU එකක් ගැනීමේදි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල්.

Ram / Random Access Memory / Main Memory

Processor එක ලගට වැදගත්ම දෙයක් RAM/ මේයට Main Memory කියල ද කිනවා. Ram එක අදාල තරමට තිබීමෙන් computer එකේ වේගය හොඳින් පවත්වාගන්න පුලුවන්. නමුත් ඕනෑවට වඩා RAM තිබීමද තේරුමක් නෑ. Processor කොපමණ වේගවත් වුනත් අදාල වැඩසටහන් හා OS එක වැඩ කරන්න උවමණා කරන ප්‍රමාණයට RAM නැතිනම් පරිගණකය මන්දගාමී වෙයි. Windows 7 පරිගණකයකට 4GB Ram ප්‍රමාණවත් වෙයි. 4GB සදහා ඔබට Install කරන්න වෙන්නේ 64 Bit Operating System එකක්. 32 Bit Operating System එකක්ක පාවිච්චි කල හැකි උපරීම RAM දාරිතාව වෙන්නේ 3.5 GB . නමුත් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ Onboard VGA එකනම් ඉතුරු RAM ප්රනමාණය VGA එකට ගන්න කියල කියන්න පුලුවන් , ඔබගේ Motherboard එක ඒ සදහා සහය දක්වනවා නම් . ඒ විතරක් නෙමේ 4GB Ram ගැහුවොත් 2GB Card 2 එකක් යොදාගන්න. Ram card 2 කක් නම් එකම වර්ගයේ එකම ස්පීඩ් එක තියෙන RAM වර්ග තොර ගන්න. අදාල Motherboard එකකේ සහය දක්වන RAM වේගයන් සදහන් වෙනවා. ඒ අනුව ගැලපෙන් RAM එක තෝරාගන්න.

අපේ පරිගණකයේ අපිට අවශයය සියලුම දත්ත හා තොරතුරු ගබඩා කරන්නේ Hard Disk එකේ කියල අපි හැමෝම දන්නා කරුණක්. නමුත් ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි දැනට පරිගණකයක තියන වේගය අඩුම කොටසත් මේක කියලා. මෙය නිසා ඔබේ පරිගණකයක CPU/RAM කොපමණ වේගවත් උවත්. HDD එකේ වේගය නිසා ඔබේ පරිගනකය slow වෙනවා. උදාහරණයක් ලෙස Windows boot වෙන්න යන කාලය, Application එකක් open කරන්න අයන් කාලය. මෙයට හේතුව HDD එකක් ඇතුලත් ඇත්තේ electronics කොටස් වලට අමතරව යාන්ත්‍රික කොට. ඒ නිසා මේ යාන්ත්‍රික කොටස් වෙල වේගය ගොඩක් අඩුයි. මෙම නිසා දත්ත කියවීම ලිවීම ගොඩක් වෙලා ගතවෙනවා.

HDD වල වේගයන් බලන්න ලෙහෙසි ක්‍රම කීපයක් තියනවා. එකක් RPM එක, දැනට ලංකාවේ තියන ගොඩක්ම HDD 7200RPM නමුත් සමහර වෙලාවලට 5400 ද තියනවා. ඊට අමතරව HDD එකේ ඇති RAM ප්‍රමාණය. ඊලගට වැදගත් වන්නේ Interface එක. ගොඩක් දැන් එක පරිගනක මවුපුවරු SATA 2 සහය දක්වනවා, අලුත් ඒවා SATA3 සහය දක්වනවා. මවු පුවරුවේ ඇති SATA port වල උපරිමයට ගැලපෙන් HDD එකක් තෝයාගැනීම වදගත්. මවු පුවරුව SATA3 නම් එයට SATA2 HDD යෙදීම පරිගනකයයේ උපරිම වේගය ලබානීමට බාදාවක්.

මේ පූර්ණ යාන්ත්‍රික HDD වල වේගය විසදුම ලෙස දැන් SSD හෙවත් Solid State Drive කියා එනවා, මේවා තනිකර ඉලෙක්ට්‍රෝනික වන අතර වේගය ඉතාමත් වැඩියි. නමුත් ධාරිතාව තවමත් එචර ලොකුවට නෑ වගේම මිලෙන්ද අධිකයි. SSD එකක් සවිකොට එයට OS එක හා Application දමා, දත්ත HDD එකකට දැමීමෙන් පරිගණකයකට විශාල වේගයක් ලබාගන්න පුලුවන්. boot වීම තප්පර 5~6කට වගේ. SSD වල විදුලිය භාවිතය ගොඩක් අවම මට්ටමක පවතී.

Motherboard / Main Board / System Board
පරිගණකයකට යොදාගන්නා CPU එකට අනුව motherboard එකක් තොරාගත යුතුවේ. Intel Processor එකක් නම් ගොඩක් වෙලාවට Intel Chip-set සහිත motherboard එකක්ම යොදාගන්න එක තමයි උවිත. නමුත් Motherboard සාදන සාමාගම ගැනද සැලකිලිමත් වෙන්න. බොහෝවිට Intel, Foxconn, MSI, Asus, EVGA වැනි සමාගම් ඉතා හොද motherboard සාදයි. CPU එකට ගැලපෙන් chipset එක තෝරාගැනීම ඉතාමත් වැදගත්. Processor එකේ Maximum Performance ගන්න පුලුවන් වෙන්නේ ඒ අනුවයි. Motherboard එකේ Sata Port , Front & Back Panel USB , RAM Slot, PCI Express Slot PCI Slot තමන්ට උවමණා වන පරිදි තියනවාදයි කියා සොයාබලන්න.



VGA / Video Graphics Array


දැනට එන ගොඩක් motherboard වල on-board VGA එකක් එයි. මෙය බොහෝවිට low end (පහල පන්තියේ) VGA එකක් වෙයි. යම්කිසි කෙනකුට Games play කරන්න ඕනේනම් වෙනම හොද VGA card එකක් සවිකරගත යුතුවෙයි. VGA කාඩ් විකුණන වගේම ගන්න අය සොයාබලන්නේ VGA card එකේ ඇති මතක ප්‍රමාණයයි. නමුත් මෙය නොවෙයි වැදගත් වන්නේ.

VGA card එකක් හරියට පරිගණකයකට සමාණයි, එහිද RAM, CPU (GPU) පවතිනවා. ඉතින් VGA එකක් ගන්නකොට මුලින්න බලන්න ඕනේ තමන් play කරන games මොනවාද කියලා. ඒ අනුව එම games වල තියනවා තිබිය යුතු VGA එක ගැන විස්තර. එයින් බලන්නෙ ඕනේ GPU (Graphics Processing Unit) එක මොකද කියලා, හරියට පරිගනකයේ CPU එක වගේ. දැන මුල් පෙලේ GPU හදන සමාගෙම දෙක තමයි ATI (AMD) හා Nvidia, Intel සමාගම GPU සෑදුවද මේවා low end වේ. ඉතින් හොද GPU එකක් තෝරාගන්න, VGA RAM ප්‍රමාණය 512MB වීම බොහීවිට ප්‍රමාණවත් වෙයි.

අදලා VGA card එක තමන්ගේ motherboard එකට ගැලපෙනවාද කියා සොයා බලන්න, දැන් අලුතෙන් එන සියලුම VGA card PCI-E slot එකකට ගැලපෙන ලෙසයි එන්නේ, එවිට motherboard එකේද PCI-E slot එකක් තිවිය යුතුයි.



Power Supply 

ගොඩක් අය සැලකිලිමත් නොවන දෙයක්, පරිගණකයක් හරියට ක්‍රියාත්මක වෙන්න නම් ඒ සදහා හොද Power/විදුලියක් ලබාදියි යුතුයි. අපිට තියන CPU එක, VGA Card එක වගේම DVD, HDD ප්‍රමාණය අනුව අපි මිලදීගන්නා power supply එකේ watt ප්‍රමාණය තීරණ කල යුතුයි.

i7 සහිත HDD දෙකක්, DVD එකක් හා VGA card එකක් ඇතිනම්. බොහෝවිට VGA card එක මගින් ලබාගන්නා watt ප්‍රමාණයද සදහන් කර තියෙනවා. මේ වගේ එකතුව අනුව අදාල Power Supply එක ගත යුතුයි. අඩුම වශයෙන් 500w වත්. නමුත් අද වෙලදපොලේ අඩුවට තියන මේ power supply සදහන් කර ඇති බලය ලබාදෙන්න බෑ. මෙවැනි 450w ලෙස සදහ කරපු power supply එකක මිල රු.1750 පමණ වේ. නමුත් සැබෑ 450w ලාබාගත හැකි power supply එකක් රු.4500~6000 පමණ වෙනවා. CPU casing සමග එන power supply ද හරියට සදහන් කර ඇති watt ප්‍රමාණයක් ලබාදෙන්න බැරි ඒවා තමයි.

ලබාදෙන බලය පරිගණකයක ප්‍රමාණවත් වන්නේ නැතිනම්, එය stuck වීම, රත් වීම වගේ විවිද දොෂවලට මුහුණ පාන්න පුලුවන්.

mkv video එකක Sub එක අයින් කරමුද ?

mkv video file එකක අලවලා තියෙන උපසිරැසි එකක් Remove කරන හැටි දන්නවද. හරිම ලේසි වැඩක් තමා කරන්න
තියෙන්නෙ. මෙන්න මේ පොඩි Tool එකෙන් ඒක කරගන්න ලේසියෙන්ම පුලුවන්. හරි එහෙනම් කරලා බලන්නකො.


මුලින්ම මේ Software එක බාගන්න

මුලින්ම mkv video එක Add කරග්න්න





මෙන්න දැන් sub එක අයින් වෙලා


ආ මෙන්න Video කැල්ලකුත් 



mkv video එකකට Sub එක අලවමුද ?

mkv video එකකට Subtitle file එකක් අලවන්න දන්නවද? දන්නෙ නැත්නම් කරන්න තියෙන්නෙ පොඩි දෙයක් ඔය
පහල තියන විදිහට කරන්න. 





mkv video එකයි .ssa හෝ .srt එක select කර Input file එකට Drag 
& Drop කරන්න.






Unmark The S_ Text

Click To START MUXING



සබ් එක .Idx එකක් නම් mkv Video file එකයි Sub File එකයි Select කරලා Input file එකට Drag 
& Drop කරන්න.


Unmark The S_ Text

START MUXING ක්ලික් කරන්න



Blogger Template by Clairvo