Labels

ලස්සන ලස්සන ascci රටා හදන්න...

ඉතින් යාලුවනේ  කොහොමද.. කලින් පොස්ට් එකෙන් අමං web host එකක් ගැන කිවුව.. දැන් මේ දෙන්න යන්නේ... ලස්ස්ස්න ලස්සන text ascci රටා හදන්න පුළුවන් අඩවියක ගැන..මේක හදන්න තියෙන්නේ ඔන්ලයින්
එක එක විදියේ..රටාවන් 40ක් 50ක් විතර තියනවා..මාරම ගති .. ඔයාලත් මේ අඩවියට ගිහිල්ල genarate කරලා.. ඒවා කොපි කරලා note pad එකට දාල
බලන්නකෝ... තියන අපුරුව...  :D


0 comments:

Blogger Template by Clairvo