කොමද යාලුවනේ... කාලෙකින් මට මගේ යාළුවන්ට බ්ලොග් ගජට්ටුවක් ගෙන්න බැරි උනා නේද... එකට ඉතින් සමාව බාජනයක දාන්න ඕනි...කොහොම උනත් මම දන්නවා මගේ යාලුවෝ මාව අමතක කරන්නේ නැති බව... හරි හරි දැන් වෙන වෙන කතාවල් වැඩක් නැහැ.. අද අරගෙන ආවේ මොකක්ද බලමු....
අද මම ඔයාලට අරගෙන ආවේ.. සිරාම සිරා pop up like box එකක්.. මේ ලයික් බොක්ස් එකේ...facebook , g+ , twitter කියන තුනටම ලයික් කරන්න ෆලෝ කරන්න + එකක් දෙන්න පුළුවනි.. නියමයි නේද... ආයෙත් අහනවා... සුපිරියි,,,
අහ් අමතක උනා තව දෙයක්.. දැන් අපි like box එකක් දැම්මම.. එක අපි ඕපන් කරන කරන වාරයක් පාසාම එනවනේ
එතකොට මල ඇනයක් නේ.. මේ ලයික් බොක්ස් එක එහෙම නැහැ.. එක පාරක් ලයික් කරපු කෙනකුට ආයේ.. cache clear කරනකන් මේක පෙන්නේ නැහැ.. එකත් නියමයි නේද.. එකයි මම කිවුවේ ඇනයක් වෙන්න නැති කියලා...
එහානන් ඉතින් තවත් කතා කුමට.. මේක ඉක්මන් කොරල බ්ලොගියට දාගමු නේද...
හරි එහෙනං ..ළමයි ටික මුලින්ම... blogger dashboard එකට යන්න ඊට පස්සේ template යන්න .. ඊට පස්සේ ඉතින් edit html දෙන්න/...
dashboard>template>edit html
දැන් ඉතින් දෙයියනේ කියල ctrl + F ඔබන්න... එබුවද... එහෙනන් ඉතින්.. එකේ මෙන්න මේක </body> type කොරන්න .. ඊට පස්සේ ලස්සනට මෙන් මේ වගේ පෙන්නයි ..
දැන් ඉතින් මම මේ පහත දීල තියන code ටික .. ඊට යටින් දීලා තියෙන විදියට වෙනස් කරලා... ඔය </body> කියන tag එකට උඩින් (නිල් ඊ තලයෙන් පෙන්වා ඇති තැනට) past කරන්න.. දැන් ඉතින් save templet දීලා බලන්නකෝ...
<script type='text/javascript'>
//<![CDATA[
TITLEKN='Blog';FBKN='sm.mahaththaya';TWITTERKN='sudu_m1';URLKN='http://sudusm.blogspot.com';
//]]>
</script>
<link href='http://sudusm.opendrive.com/files/N183ODg3NDYzX0N4YWdN/3in1-pop-out-like-box-by-sm.css' rel='stylesheet'/>
<script src='https://ajax.googleapis.com/ajax/libs/jquery/1.6.1/jquery.min.js'/>
<script src='https://apis.google.com/js/plusone.js' type='text/javascript'/>
<script src='http://connect.facebook.net/en_US/all.js#xfbml=1'/>
<script src='http://platform.twitter.com/widgets.js' type='text/javascript'/>
<script src='https://sudusmsm.googlecode.com/svn/trunk/JS/3in1-pop-out-like-box.js' type='text/javascript'/>
<script language='javascript'>
//<![CDATA[
$(document).ready(function(){
$().KN3IN1({
timeout: 60,
wait: 0,
closeable: true });
});
//]]>
</script>
දැන් ඉතින් මෙහෙමයි වෙන්නේ.. ඔය උඩින්ම රතු පාටින් තියෙන්නේ sm.mahaththya කියලා අන්න එකට ඔයාගේ page එකේ ID එක.. අන්න එක.. දාන්න... ඊට පස්සේ ඊළඟට sudu_m1 කියන තැනට ඔයාගේ twitter එකේ user name එක දාන්න.. ඊට පස්සේ අවසානෙට මගේ blog adress එක දාල තියනවනේ.. අන්න එතනට.. ඔයාල blog adress එක හරි..ඔයාගේ google plus page එකේ හරි account එකේ හරි link එක දාන්න.. කිසි ප්‍රශ්නයක් නැහැ..
ඊට පස්සේ අවසානෙට.. ඔය තියෙන්නේ ලා රතු පාටින් time out කියල එකක්.. අන්න එකට.. ඕක බ්ලොගියේ display වෙන්න ඕනි කාලය දාන්න.. තප්පර වලින් තියෙන්නේ හොඳේ..අවශ්‍යනං.. ඔය wait කියන එකට.. බ්ලොගියෙට අපු කෙන්ක්ට ඔය like box එක ආපු ගමන් පෙන්නේ නැතුව.. ටික වෙලාවකින් පෙන්න හදන්න පුළුවන්.එකට ඔය wait කියන තැනට තප්පර ගාන දාන්න .. දැන් ඉතින් බය නැතුව template එක save කරන්න.. වැඩේ ගොඩ..
0 comments: