ඔන්න දැන් අරන් එන්න හදන්නේ hack එකක් එහෙම නෙවෙයි හරිද,, මේක.. ඉතින් අපි කොයි කාටත් හොඳයි,,,
අපි අනතරජාලයේ භාවිතා කරන විට රහස පදයක් එහෙම නැත්තන් මුර පදයක් කියන එක.. ගොඩක් ..වෙලාවට උවමන වෙනවා.. ඉතින්.
. ඒ වගේ වෙලාවට අපි ඉතින් මුර පදයක් කියල දෙයක් දෙනවයි කියල හිතමුකෝ.. ගොඩක් අර දෙන්නේ ඉතින් නමේ මුල් අකුරු දෙකයි උපන්දිනෙයි.. එහෙම නැත්තන්.. 4n නම්බර් එක ඔය වගේ ඒවා තමයි.. ..
දැන් පොඩ්ඩක් කල්පනා කරන්න.. මෙතන ඉන්න අයගෙන් සමහරක් දෙනාගේ පාස්වර්ඩ් එක මම දැන් කියන්න ඇති.. හෙහ් හේ.. බලන්න guss කරන්න කොච්චර පහසුද කියලා.. ඉතින් ඔය අපි අනුමාන කරේ මොකක් හරි මෘදුකාන්ගේකින් කලොත් සැලකිය යුතු කාලයකින්.. ඔබේ පාස්වර්ඩ් එක.. හොයාගන්න පුළුවනි ,, ඒ කියන්නේ crack කරන්න පුළුවනි.. ඉතින්.. ඔයාගේ පාස්වර්ඩ් එක.. crack කරන්න කොච්චර වෙලාවක් යනවද.. කියල බලගත්තණන්.. මුර පදේ වැඩි දියුණු කරන්න හරි.. අලුත් PW එකක් හරෝ භාවිතෙට ගන්න පුළුවන්නේ... ඔය උඩ තියෙන්නේ මගේ PW crack කරන්න ගත වෙන කාලේ.. සැප කනේනේ.. 37 billion yearsඑහෙනං ඔයාලත් බලන්නකෝ
0 comments: