Labels

කවදාවත් delete කරන්නේ නැති තැනක files store කරන්න

කස්ටියට මතක ඇතිනේ.. මම ඉස්සර ඉඳන් එක එක විදියේ cloud storage ගැන ලිපි ලිවුවා..

200GB cloud storage එකක දිනාගන්න ඉක්මන් කරන්නෝ ...

ඉක්මන් කරන්නෝ... FREE 16GB cloud storage එකක් ඔබත් ...

ඔන්න ඉතින් ඒ වගේ තවත් එක අරන් එන්න කියල හැදුවේ..  ආයේ කියන්න දෙයක් නැහැ.. ඉතින් සුපිරි.. කවදාවත් අපි දාන ෆයිල්ස් delete කරන්නේ නැහැ...

එහෙනං ඉතින් දෙයියනේ කියල register වෙන්නකෝ,,, 


0 comments:

Blogger Template by Clairvo