Labels

ඕනිම කෙන්ක්ගේ facebook ID එක ලේසියෙන්ම හොයාගමු

අහා. මේක ඉතින්..   අපිට ගොඩක්,, වැදගත් වෙන වෙලාවල් තියනවා... තමන්ගේ හරි යාලුවෙක්ගෙ හරි FB profile එකේ ID එක හොයාගන්න
 ඉතින් ඔය වගේ වෙලාට.. පොඩි දෙයයි කරන්න ඕනි මම මේ පහල දීල තියන සයිට් එකට  ගිහින්..  අපිට ඕනි කෙනාගේ.. profile එකේ link එක දෙනවා..  ඊට පස්සේ ඉතින්.. ID එක එනවා...  මේ පහල තියන ලින්ක්  එකෙන් සයිට් එකට යන්නකෝ එහෙනං


0 comments:

Blogger Template by Clairvo