Labels

idm හැමදාම ඔබේ කරගන්න( idm patcher all vertion)

IDM කිවුවම් මම ආයේ කියන්න දෙයක් නැහැනේ..  කවුද නොදන්නේ.. දැන් ගොඩක් යට තියන ප්‍රශ්නයක්නේ.. මේකේ serial key ඉල්ලන සින් කොන් එක.. ඔන්න ඉතින්  සර්ව දොස නිවාරණය කරමින්.. මම මෙන්න මේ..life time pathcher එක රැගෙන එනවා.. හෙහ් හේ.. 


IDM ඕනිම vertion එකකට හරියනවා...  කොමද..  එළනේ ඉතින්.. ඔයා දැනටමත් IDM install කරලා තියනවනං ..එක පරණ vertion එකනං.. ඔය  දකුණු පැත්තේ  යටට වෙන්න තියෙන update button එක click කරලා අලුත් vertion එක auto  ම update වෙනවා.. ඊට පස්සේ ඉතින්.. දෙයියනේ කියලා  registraion කියන තැනට.. මොකක් හරි user name එකකුයි mail එකකුයි දීලා...  patch කරන්න .. ඊට පස්සේ ඉතින් දෙයියනේ කියලා.. start idm දෙන්න..දැන් ඉතින් වැඩේ ගොඩ,,, ;-) 

පස්නයක් තියනවනං.. කියන්නකෝ...  IDM නැත්තන්  මෙතනින් භාගත කොරගන්නකෝ.. 


Click here to download patch

2 comments:

Blogger Template by Clairvo