අෆ්ෆේ හෙන කාලෙකින් සුද්දගේ බ්ලොග් එක පැත්තේ ආවා.මේ සැරේ අවේ මුකුත් කියල දෙන්ට නම් නෙමේ.මේද සැරේ ආවෙ ටික කාලයක් අක්‍රියව පැවතුන click4fans අඩවිය නැවත සක්‍රිය වීම පොඩ්ඩක් කස්ටියට දැනුම් දෙන්ට කියලා.June 24 2012 ඉදලා මේ ලගක් වෙනකල්ම click4fans අඩවියෙන් Sites 921කුත් Total Clicks 37397කුත් ලබාදීලා තියෙනවා ඒ වගේම දැනට සාමාජිකයෝ 850කුත් ඉන්නවා.**හරි හරි ඒ ඉස්සර** එක පාරටම මෙම අඩවියෙන් clicks එන්නේ නෑ කියලා කස්ටිය කියන්ට ගත්ත. <<එකත් ඇත්ත තමා >>කොකේන් කොහොම හරි click4fans අඩවිය ගැන අපේ කස්ටියගේ තිබ්බ විස්වාසේනම් නැත්තට නැති වෙලා ගියා :'( එත් ඔන්න අයෙත් site එක ක්‍රියාත්මක වෙලා තියෙනවා අයෙත් කස්ටියට site එකට ඇවිල්ලා පෙර පරිදි වැඩ කටයුතු කොරන්ට කියලා පොඩි ඉල්ලීමක් කරනවා ඒ නැති වෙලා ගියපු විස්වාසේ,ඒ නැති වෙලා ගියපු සේවය අයෙත් පෙර තත්වෙට ගේන්ටනම් මට කස්ටියගේම සහයෝගය අවශ්‍ය වෙනවා. අද ඉදල ඒ site එක කොරන්නේ මම අයෙත් පෙර තත්වෙට ගේන්ට ඔයගොල්ලෝ සහයෝගය දෙවි කියලා මම බලාබොරොත්තු වෙනවා.උත්සහ කලොත් මේකත් Addmefast වගේ කොරන්ට බැරි වෙන එකක් නෑ මේක ලංකාවේ අපේ වැඩක් මේකට ඔයාගේ සහයෝගය අනිවා ලබා දෙනට කියලත් මම ඉල්ලීමක් කරනවා එහෙනම් තව පොස්ටුවකින් හම්බෙමු කස්ටියටම ජය වේවා.
Labels
About Me
Blog Archive
-
▼
2013
(27)
-
▼
January
(27)
- downloads සදහාම වැඩිදියුණු කරන ලද Chrome බ්‍රවුසරය
- CD එකකට PassWord දාමු
- CD එකකට PassWord දාමු
- Hardware සිංහලෙන් වීඩියෝ පාඩම්මාලාව.
- නොමිලේ සුද්ද කරමු
- .::Data කපාගන්නැතුව පස්ටම විදිහට අප්ලෝඩ් කරමුද...?::.
- ලෝකයේ හොඳම computer එකක් ගන්නේ කොහොමද ?
- mkv video එකක Sub එක අයින් කරමුද ?
- mkv video එකකට Sub එක අලවමුද ?
- කොම් එකෙන් ඕගන් එක ප්ලේ කරමු
- අන්තර්ජාලය භාවිතා කරන කොට දකින්නට ලැබෙන කරදරකාර AD...
- Facebook like BOT දවසකට ලයික් 2000ක්
- සුපිරි ඝනයේ desktop එකක් හදාගන්න .... :)
- idm හැමදාම ඔබේ කරගන්න( idm patcher all vertion)
- ලස්සන ලස්සන ascci රටා හදන්න...
- කවදාවත් delete කරන්නේ නැති තැනක files store කරන්න
- එළකිරි Image Hosting Site එකක් හදාගන්න scipt එක අප...
- බ්ලොගියට එන අයට ඇනයක් වෙන්නේ නැති twitter , facebo...
- Click 4 fans නැවතත් on the way
- ඔබේ password එක කොතරම් සුරක්ෂිතද
- ඕනිම කෙන්ක්ගේ facebook ID එක ලේසියෙන්ම හොයාගමු
- ANDROID දුරකථනය පරිගණකයෙන් පාලනය කරන්න
- Get a FREE Sample of Detox ‘n Slim Smoothie
- facebook chat code අපිම හදාගමු.....
- FREE 2013 Earthwatch Expedition Guide
- google search කරපුවා ආපහු බලමුද (google web histroy)
- Get free Advanced SystemCare Ultimate 6
-
▼
January
(27)
Powered by Blogger.


0 comments: