හරි ඔන්න ඉතින් යාලුවනේ අපි අලුත් අවුරුදු තෑගි අරගෙන ආව .
වැඩිය කියවන්න ඕනි නැහැනේදවසකට fan page එකකට ලයික් 2000ක් විතර ගන්න පුළුවන් like bot දෙකක් අපි ගෙනාවේ
හරි අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියල
1 imacros/ plugin එක මුලින්ම බාගන්න
2 Add me fast එකේ account එකක් මෙතනින් ගිහින් හදාගන්න
3 පල්ලෙහා පින්තුරේ විදියට add site/page ක්ලික් කරලා තමන්ගේ fan pageඑක හරි ට්‍රැෆික් ඕනි වෙබ් අඩවිය ඇතුලත් කරන්නන
( site url එක දෙද්දී මතක් කරලා https:// වෙනුවට http:// දෙන්න )
4 ඔන්න දැන් තමයි වටිනාම කෑල්ල පල්ලෙහා ලින්ක් එකෙන් දීල තියෙන ෆයිල් 2 අරගෙන
Documents\iMacros\Macros කියන තැනට දාගන්න
ෆයිල් 2 මෙතනින් ගන්න
http://www.fileswap.com/dl/rkHjh1yeSO
http://www.filehosting.org/file/details/407337/AMF_NEW_FACEBOOK_PAGE_LIKER.iim
දැන් පල්ලෙහා පින්තුරේ බලල ඊට යටින් කියල තියෙන විදියට වැඩේ කරගන්න
හරි දැන් browser එකේ මෙනු එකෙන් imacros plugin එක activate කරන්න
(රුපයේ අංක 1 )
ඊට පස්සේ ඔයාට addme fast කොයින්ස් automatically , bot එක මගින් හොයාගන්න ඕනි
pinterest repin මගින් නම් පින්ටරෙස්ට් repin (4 වන කොටස) වලට ගිහින් imacro pluginඑකේ ( අංක 2 ) තියෙන ADDME FAST PINTERES REPINS.IIM කොටස select කරලා යට තිබෙන play/loop කොටසට 100 හෝ ඔයාට කැමති ගණනක් දිල play/loop බොත්තම ඔබන්න
(pinterest acoount එකට ලොග් වෙලා ඉන්න ඕනි ,නැතිනම් එකක් හදාගන්න )
දැන් වැඩේ හරි
දැන් තියෙන්නේ ඉතින් බලාගෙන ඉන්න බලන් ඉද්දි ඔයාට coins එකතුවෙලා නිකන්ම ඔයාට likes එන්න පටන් ගනීවි .
facebook bot එකෙනුත් ඔයාට ඒ විදියටම තමයි කොයින් ගන්න තියෙන්නේ
මේක හොද වැඩට විතරක් පාවිච්චි කරන්න
facebook like botඑක වෙනම ටැබ් එකකත් pintarest repin botඑක වෙනම window එකකත් දැම්මොත් ඔයාට මේ ලයික් ගන්න වේගය දෙගුණ කරගන්න පුළුවන්
මේ ක්‍රමේ කරලා බලල වැඩක් උනානම් කියන්න අනික් යටත් දැනගන්න


0 comments: